Grab this

Friday, February 4, 2011

යුද්ධාධිකරණය අධිකරණයක් නම්


යුද්ධාධිකරණය අධිකරණයක් නම් 

බලු කුඩුවද නිවසේම කොටසක් විය යුතුය.

තවද,
ඇටි කුකුළා කුකුලෙක්ද,බිං ඌරා ඌරෙක්ද,

සුදු රෙදි හොරා පල්හොරෙක්ද,සිවුරු හොරා ඇබිත්තයෙක්ද,
හාල් මැස්සා මැස්සෙක්ද ,මුහුදු සිංහයා සිවුපාවෙක්ද,

කරවලා මළුවෙක්ද,දිවි මකුළුවා බළල් පවුලේ සතෙක්ද,
නිල මැස්සා නිලධාරියෙක්ද,කොණ්ඩ කුරුල්ලා බාබර් කෙනෙක්ද
නම් යුද්ධාධිකරණය ද අධිකරණයක්ම වන්නේය.!


11 comments:

  1. ගොං කතා කියන්න එපා මනුස්සයො.

    ReplyDelete
  2. අඩේ එතකොට යුදහමුදාව හමුදාවක් නෙවෙයි, යුදඇදුම් ඇදුම් නෙවෙයි, යුදපුවත් පුවත් නෙවෙයි, යුදසෙබළා සෙබළෙක් නෙවෙයි....
    ආ.... එතකොට යුදවීරයා වීරයෙකුත් නෙවෙයි ;)

    ReplyDelete
  3. Kawuda me booru wikrame??

    ReplyDelete
  4. කල වැද්දට පුක දීල ඉවරද?

    ReplyDelete
  5. සහෝදරයා.. සිංහලෙන් කොටන්ඩ පුලුවන් වුන පලියට නිකං නන්දොඩවන්නෙ නැතුව, හරවත් යමක් කලොත් නරකද?

    ReplyDelete
  6. අතගගා ඉන්නැතුව කියන්න තියෙන එක කියල දැම්ම එකට මගේ ප්‍රණාමය.....

    ReplyDelete
  7. යාලුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොයාගෙන ඒකේ අධිකරණ කියන කොටස කියවන්න. එතකොට තේරෙයි

    ReplyDelete
  8. එසේම, කොන්දොස්තරද දොස්තර කෙනෙක් විය යුතුය

    ReplyDelete
  9. @වික්‍රෙම්
    නිදහස් අවකාසෙ වචන හසුරවන්නෙ පරෙස්සමෙන්.

    @අනිත්අය
    සහෝදර සිංහල බ්ලොග් කරුවෙකුට ආමන්ත්‍රනය කරන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න.

    ReplyDelete
  10. මුලින්ම මම පිලිතුරු දෙන්නේ මට බූරුවා කියල ආමණ්ත්‍රනය කරපු ආදරණීය සගයාටයි.. මචෝ බූරු වික්‍රමේ කිව්වෙ හිතට ආපු හැගීමක්. හැංගි හැංගි වැට බඳින්නැතුව එලිපිටම නිදහස් අදහසක් කිව මට බූරුව කියනවනම් අනන්‍යතාවය හෙලිකරන්නැතුව කමෙන්ට් දාන ඔබ වැනි නිර්භීත අයට ආමන්ත්‍රනය කරන්න සතෙක් හොයන්න මම සත්තු වත්තට යන්න හිතන් ඉන්නෙ හිශාන් - ඔබට ස්තූතිය පුදකරනවා සමන් - ඔබ හරි අනිත් සහෝදර වරුන්ට මම ස්තූතිවන්ත් වෙනවා ප්‍රතිචාර ගැන. කුනුහරප යොදාගෙන ප්‍රතිචාර් දක්වපු ඒ සහෝදරයට කියන්න තියෙන්නේ නොහැදියාව ප්‍රදර්ෂනය කිරීමෙන් වැදූ අම්මට අපහාසයක් කරගැනීමට ඔබ සමත් වී ඇති බවයි. කෙසේ වෙතත් එක දෙයක් කිව යුතුව ඇත වික්‍රමේ හය හතර දන්නා කාලයේ සිටම කිසි කෙනෙකුට කඩේ ගොස් නැත යන්නයි. මගේ මේ අදහස මගේ හිතේ මැවුනේ අයුක්තියට හිස නමන්න මා තුල ඇති ලැජ්ජා භය නිසාවෙනි. ඔය කී විල්ලැජ්ජව නිසාම ලැබූ ලාබයන් කිසිත් නැති මුත් එදා මෙදා තුරා විදි අමිහිරි අද්දැකීම් බොහොමයක් ඇත. කෙසේ වෙතත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කර ඇරෙන්නට මාව හදපු එක ගැන මගේ දෙමාපියන්ට සතුටු වෙන්න පුලුවන් බව මා දනිමු. තමන් කඩේ යන රෙදි හෝදන උදවියට චෝදනා එනවිට කුනුහරපෙන් කමෙන්ට්ස් දාන අයගේ දෙමාපියන්ට වඩා මගේ දෙමාපියන් පුතා ගැන ආඩම්බර බව මා දනිමි.ඇත්තටම අපි ජීවත් වන්නෙ කුමකටද ?? අනිත් අය වෙනුවෙන් සේවය කිරීමටයි.. අන් අයට අයුක්තියක් අසාධාරණයක් වෙන විට ඒ වෙනුවෙන් නැගිටීමද මිනිසත් කමයි. මෙහි අදහස් ප්‍රකාශ කල ආදරනීය ඔබ සැමට ස්තූතිය පිරිනමන අතර "කල වැද්දට පුක දීල ඉවරද" යනුවෙන් ප්‍රකාශ කල සහෝදරයාට කීමට ඇත්තේ ඔබට මෙන් සත්තු සමග අසාමාන්‍යය ලිංගික සම්බන්ඳතා පැවැත්වීමට මට උවමනා නැති බව හා ඔබට ජය පතන බවත්ය.එමෙන්ම ඔබ කිවූ ආකාරයේ ලිංගික කාර්‍යයක ඔබ සතෙක් සමග නියැලෙන්නේනම් ප්‍රවේසම් වන්න. ඒඩ්ස් සුව කල නොහැක. අනෙකුත් සහෝදරයින්ට මා කියන්නේ මෙවැනි මොලේ අමාරු තියෙන බ්ලොග් කරුවන් අප අතර සිටින නිසා ඔවුනට අනුකම්පා කිරීමට අප පුරුදු වන්නට අවශය බවයි. හිශාන්, සමන්, හර්ෂණ, පිස්ස, කුමාරය, ඔබ සියලු දෙනාට ප්‍රතිචාර ගැන සහ මගේ අඩවියට ගොඩවැදීම ගැන ස්තූතිය පුදකරමි.

    ReplyDelete
  11. ඈයි ජනාධ්පතිවරණය ජිල්මාර්ට් එකක්මයි...

    ReplyDelete