උදාවූ නව වසර සෞභාග්‍ය සතුට සපිරි වාසනාවන්ත වසරක් ඔබලා සැමට හා ඔබලාගේ
පවුල් වල අයට, මීන රාශියෙන් මේෂ රාශියට සූර්යෝධ්ගමනය සිදුවන මේ වාසනාවන්ත
සූර්ය මංගල්‍යය සමයේ ඉත සිතින් ප්‍රාර්ථනා එකතු කරමි. තුන් හෙළයේ මහා
මංගල්‍යය දිනයේ බුදුන් වහන්සේ සරණින් ,සූර්ය නමස්කාරයේ බෙලෙන් උත්තම
සිරි ලක් සංස්කෘතිය ලොවෙ බැබළේවා. මිනිසත් කම , අපේ කම රකින මනුශ්‍යත්වයේ
ප්‍රභාවයෙන් බබලන්නෙකු වීමට ඔබට හැකිවේවා.... !! ආයුබෝ වේවා !!!

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
Obatath esema wewa.....
ReplyDeleteඔන්න මමත් වික්රමේලයි පැත්තට අවුරුදු නෑගම් ආවා. එහෙනම් ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක්ම වේවා!
ReplyDeleteඑසේ ම වේවා වික්‍රමේ!!!
ReplyDelete