Grab this

Friday, December 10, 2010

දෙයියනෙ කියල කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් "මම"

මම ගැන ගොඩක් දේවල් තියනවා කියන්න... කාලයක් තිස්සේ මගේ ජිවිතේ ගෙව්වේ මහ පුදුමාකාර සංකීර්ණ තාවයන් ගොඩක් මැද්දේ.. ජිවත් වෙච්ච හැම තප්පරෙකම මම ජිවිතේ ඉගෙනගත්තා... මට ඔනෙ කරන්නෙ මිනිස්සු, මේ සමාජය, ජිවිත දිහා සොදුරු විදියට බලන සොදුරු මිනිහෙක් වෙන්න... ගෙවපු කලේ පුරාම සතුට දුක මගෙ හොදම යාලුවො වෙලයි හිටියෙ.. දුකේදිත් සතුටෙදිත් මම කෙලින් ඉන්න උත්සහ කල... අභියොග එන්න එන්න මම ඒවට මුහුන දුන්න... කලු සහ සුදු පැල්ලම් අතරින් මම මගේම විදියකට මගෙම ආතල් එකක් ගත්ත... සමහරු එකට මට දොස් කිව්ව සමහරු මගෙන් ඈත් උනා... නමුත් මම මගේ කලාව වෙනස් කලේ නෑ. රැවුම් ගෙරවුම් මැද නින්ද ප්‍රශංශා මැද මේ ගමන ආපු මම අද උපාදි අපේක්ශකයෙක්.. දැන් ඉස්සරටත් වඩා මට පිස්සු කියල අම්ම නිතරම කියනවා..
මොනව උනත් අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැ‍ඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන ...එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙනදෙනවා... එහෙනම් යලුවනේ වික්‍රමෙ එක්ක දිග ගමනක් යමු... සුපුරුදු විදියට අදත් කියනවා ජය වේවා !!!!!!!!!!

1 comment:

  1. එල කිරි කොල්ලා, දිගටම ලියපන්
    Word verification නැත්නම් හොඳයි

    ReplyDelete